ප්‍රමුඛ පුවත 1

ඇවන්ගාඩ් නඩුවේ නිශ්ශංකට සහ පාලිතට වරෙන්තු

(UTV| කොළඹ) – ඇවන්ගාඩ් නඩුවට අද (02) දින පෙනී නොසිටීම හේතුවෙන් නිශ්ශංක සේනාධිපති මහතාට සහ පාලිත ප්‍රනාන්දු මහතාට කොළඹ මහාධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මත්ද්‍රව්‍ය සමඟ විදෙස් ජාතිකයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ගිහාන් හෙට්ටිආරච්චි සිසුවාගේ ඉදිරි නිර්මාණ කටයුතු වෙනුවෙන් ජනපතිගෙන් රුපියල් ලක්ෂ 10 ක්

Mohamed Dilsad

අයවැය දෙවැනි වර කියැවීමේ විවාදය මාර්තු 06

Mohamed Dilsad

Leave a Comment