ප්‍රමුඛ පුවත 1

ඌව පළාත් ආණ්ඩුකාරවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදෙයි

(UTV| කොළඹ) – ඌව පළාත් ආණ්ඩුකාර මාෂල් පෙරේරා මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති වෙත භාර දී ඇති බව වාර්තා වෙයි.

පෞද්ගලික හේතුන් මත ධුරයෙන් ඉල්ලා අස්වන බවයි ඔහු සදහන් කර ඇත්තේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කුවේට්හි වෙළෙඳ සමුළුව සඳහා ඇමති රිෂාඩ් සහභාගී වෙයි

Mohamed Dilsad

‘දැන් කිසිවක් කියන්න බෑ’ මන්ත්‍රී වෙල්ගම කියන කතාව

Mohamed Dilsad

මුහුදු රළ ඉහළ යා හැකි බවට අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

Leave a Comment