ප්‍රමුඛ පුවත 1

‘දැන් කිසිවක් කියන්න බෑ’ මන්ත්‍රී වෙල්ගම කියන කතාව

(UTV| කොළඹ) – මේ අවස්ථාවේ තමන්ට කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බව කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා පවසයි.

ජනාධිපති අපේක්ෂකත්වය සඳහා ඔහුගේ නමද යෝජනා වී තිබීම ඊට හේතුව බව මන්ත්‍රීවරයා කියා සිටී.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් ඊයේ නම්  කිරීමෙන් පසු ඒ සම්බන්ධයෙන් අප මන්ත්‍රීවරයාගෙන් විමසා සිටියේය

මෙම අවස්ථාවේදී කිසිදු ප‍්‍රකාශයක් තමන්ට ලබාදිය නොහැකි බව මන්ත‍්‍රීවරයා එහිදී පැවසුවා.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකු බැවින් තමන් ඉදිරියට පක්‍ෂයේ තීන්දුව අනුව කටයුතු කරන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දූෂණය පිටු දකින ජනපති සංකල්පය ඵලගන්වන ජනතා වැඩසටහන ඇරඹේ

Mohamed Dilsad

මෝටර් රථයක් දුම්රියේ ගැටී තිදෙනෙකු මරුට

Mohamed Dilsad

පරිසරය සුරැකීමේ තවත් පියවරක් ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment