ප්‍රමුඛ පුවත 1

නව ස්‌මාර්ට්‌ හැඳුනුම්පත මැයි මාසයේ සිට නිකුත් කෙරෙන ලකුණු

(උදයම්,කොළඹ) – විද්‍යුත් හැඳුනුම්පත නිකුත් කරන තෙක්‌ ලබන මැයි මාසයේ සිට ස්‌මාර්ට්‌ හැඳුනුම්පතක්‌ නිකුත් කරන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.

වර්ෂ 1972  සිට නිකුත් කර ඇති පැරණි හැඳුනුම්පත මෙම ස්‌මාර්ට්‌ හැඳුනුම්පතත් සමග අහෝසි වනු ඇත.

මෙම නව ස්‌මාර්ට්‌ හැඳුනුම්පත, මෙම වසරට වයස අවුරුදු 15 සම්පූර්ණ කළ තරුණ තරුණියන් සඳහාද සංශෝධන හා අස්‌ථානගතවීම් සඳහාද අලුතින් නිකුත් කිරීමට නියමිතය.

වසර 45 ක්‌ තිස්‌සේ පවත්වාගෙන ආ මෙම අනාරක්‍ෂිත පැරණි හැඳුනුම්පත් ක්‍රමය හේතුවෙන් විවිධ නීති විරෝධී ක්‍රියාවන්ටඅද ඉඩ සැලසී තිබුණි .

මේ නිසා එම සියලු දුර්වලතා මඟහරිමින් මෙම නව ස්‌මාර්ට්‌ හැඳුනුම්පත හඳුන්වා දෙනු ඇත.

Related posts

ආනයනික පළතුරු වල පළිබෝධ නාශක නොමැති බව තහවුරු වේ…

Mohamed Dilsad

යාල උද්‍යානයේ කොටසක් වැසේ

Mohamed Dilsad

තරුණයින් දෙදෙනෙකු කැළණි ගඟට බිලි

Mohamed Dilsad

Leave a Comment