ප්‍රමුඛ පුවත 1

මිහින්තලා පුදබිම ජාතික උරුමයක් ලෙස පත්කිරීමට කැබිනට් අනුමැතිය

(UTV| කොළඹ) – මිහින්තලා පුදබිම ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

අදාළ යෝජනාව ඊයේ රැස්වූ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ අවස්ථාවේදි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ඊට අනුමැතිය ලබා දුන් අතර පොසොන් සතිය සහ මිහින්තලා පෙරහර ජාතික උත්සව ලෙස ප්‍රකාශයට පත් කිරීමටද මෙහිදී අනුමැතිය ලැබුනේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

නව ආණ්ඩුකාරවරු දිවුරුම් දෙති

Mohamed Dilsad

ලෝටස් පාර වැසේ

Mohamed Dilsad

නගරවල පවතින රථවාහන තදබදය පිලිබඳ සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment