ප්‍රමුඛ පුවත 1

රොයිස් ප්‍රනාන්දු ලබන මස තෙක් යලි රක්ෂිත බන්ධනාගාරයට

(UTV| කොළඹ) –  මීගමුව මහනගර සභාවේ විපක්ෂ නායක සහ මීගමුව ආසනයේ හිටපු එජාප සංවිධායක රොයිස් ප්‍රනාන්දු ලබන මස 07 වනදා දක්වා යලිත් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

පසුගිය මාර්තු මස 23 වනදා නිවසකට අයුතු ලෙස ඇතුළු වී පුද්ගලයකුට පහර දී දේපොළ කොල්ලකෑම සම්බන්ධ පැමිණිල්ලකට අදාළව මොහුව අත්අඩංගුවට ගනු ලැබීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති යළි බන්ධනාගාරයට

Mohamed Dilsad

සැබෑ යුද විරුවා කවුරුද යන්න හෙළිවුණා [VIDEO]

Mohamed Dilsad

යුද හමුදා භට පිරිසක් මාලි රාජ්‍යයට

Mohamed Dilsad

Leave a Comment