ප්‍රමුඛ පුවත 1

මෙරට කසල ආනයනයට එරෙහිව ඇති රිට් පෙත්සමේ තීන්දුව අද

(UTV| කොළඹ) – මෙරටට කසල ආනයනය වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොණු කර ඇති රිට් පෙත්සමේ තීන්දුව අද (31) අභියාචනාධිකරණය විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

මෙම පෙත්සම් විභාගය පැවැත්වෙන්නේ අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා සහ විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා ඉදිරියේය.

විනිසුරු මඩුල්ල අද පෙත්සමේ වගඋත්තරකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කරන්නේද යන්න පිළිබදවද දැනුම් දීමට නියමිතයි.

පසුගියදා අපද්‍රව්‍ය අඩංගු බහාලුම් තොගයක් බ්‍රිතාන්‍යයේ සිට මෙරටට ගෙන්වීමත් සමග පරිසර යුක්ති කේන්ද්‍රයයි මෙම පෙත්සම ගොණු කිරීමයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

2018 පොදුරාජ්‍ය මාණ්ඩලීය ව්‍යාපාරික සමුළුවට ශ්‍රි ලංකාව සූදානම්

Mohamed Dilsad

එමිල් රන්ජන් සහ නියෝමාල් රංගජීව යළි රිමාන්ඩ්

Mohamed Dilsad

ළමුන් යොදවා කෙරෙන රත්‍රන් ජාවාරමට සම්බන්ධ ශ්‍රී ලංකික කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment