දේශීයප්‍රමුඛ පුවත 1

යුධ හමුදාපති අද පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවට

(UTV| කොළඹ) – පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බලන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව අද (31) පෙරවරු 10.00 ට යළි රැස්වීමට නියමිතයි.

යුධ හමුදාපති ලුතිතන් ජනරාල් මහේෂ් සේනානායක මහතා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයෙකු වන කපිල වෛද්‍යරත්න මහතා මෙවර කාරක සභාව හමුවේ සාක්ෂි දීම සඳහා කැඳවා තිබේ.

ලබන මස 06 වනදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ තවත් අමාත්‍යවරුන් තුන් දෙනෙකු සාක්ෂි විමසීම සඳහා කැඳවා ඇති අතර තේරීම් කාරක සභාවේ අවසන් වාර්තාව ලබන මස අග භාගයේදී ඉදිරිපත් කිරීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රාජිත කොළඹ මහාධිකරණයට

Mohamed Dilsad

හෙට සිට විදුලිය කැපෙන හැටි

Mohamed Dilsad

සමගි ජන බලවේගයේ පාක්ෂිකයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment