ප්‍රමුඛ පුවත 1

නාමල් බරපතල වංචා සොයන ජනාධිපති විමර්ශන කොමිසම හමුවට

(උදයම්,කොළඹ)  – පසුගිය රජය කාලයේ ජාතික තරුණ සේවා සභාව තුළ සිදු වූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ  බරපතල වංචා සොයන ජනාධිපති විමර්ශන කොමිසම හමුවට පැමිණෙයි.

මේ සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණයට අදාළව ප්‍රකාශයක් ලබාදීමට අද පෙරවරුවේ  ප්‍රථම වරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පැමිණියේය.

පැය කිහිපයක් මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්න කළ බව කොමිසමේ ප්‍රකාශකයෙක් පැවසීය.

Related posts

මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාදයේ ගිය පිරිසක් අත්අඩංගුවේ

Mohamed Dilsad

ඩෙක්ස්ට්‍රෑන් නමැති ඖෂධ තොගයක් අද දිනයේ දිවයිනට

Mohamed Dilsad

ඇඳිරි නීතියෙන් අත්‍යාවශ්‍ය සේවාවන්වලට බලපෑමක් නැත – ඇමති බන්දුල

Mohamed Dilsad

Leave a Comment