ප්‍රමුඛ පුවත 1

දුම්රිය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කිරීමේ ගැසට් නිවේදනය යලි නිකුත් කරේ

(UTV| කොළඹ) – දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කිරීමේ අතිවිශේෂ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්නගේ අත්සනින් යුතුව 1979 අංක 61 දරණ අත්‍යාවශ්‍ය මහජන සේවා පනතෙහි දෙවැනි වගන්තිය ප්‍රකාරව යළි නිකුත් කර තිබේ.

දුම්රිය ධාවනය, දුම්රිය හා දුම්රිය මාර්ග නඩත්තු, නිසි ආරක්ෂාව සැපයීමට අදාළ සංඥා පද්ධති හා මෙහෙයුම්, ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම ඇතුළු දුම්රිය දෙපාර්තමේන්තුවෙන් සිදුවිය යුතු සියලූම කාර්යයන් හා සේවාවන් සඳහා ශ්‍රමය සැපයිය යුතු බව මෙම ගැසට් නිවේදනයේ සඳහන් වේ.

මීට පෙර දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කිරීමට අදාළ ගැසට් පත්‍රය නිකුත් කෙරුණේ පසුගිය මස 27 වනදායි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රැකියා විරහිත උපාධිධාරින් විරෝධතාවයේ

Mohamed Dilsad

ප්‍රවාහන ගැටලු ගැන කියන්න දුරකථන අංකයක්

Mohamed Dilsad

නෙල්සන් මැන්ඩෙලා අනුගමනය කරන්නැයි සියලූ නායකයින්ගෙන් ජනපති ඉල්ලයි

Mohamed Dilsad

Leave a Comment