ප්‍රමුඛ පුවත 1

කොහුවල වෙඩි තැබිමකින් පුද්ගලයෙක් මිය යයි

(UTV – කොළඹ) –  කොහුවල ප්‍රදේශයේදී ලෑන්ඩ්කෘෂර් වර්ගයේ ජීප් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකුට නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තබා පළාගොස් ඇතැයි පොලීසිය පවසයි.

අද (28) අලුයම 1.10ට පමණ මෙම වෙඩි තැබීම සිදුකර තිබේ. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ලෑන්ඩ්කෘෂර් රථයේ රියදුරු කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් තිබේ.

තුවාල ලැබූ අනෙක් පුද්ගලයා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබේ. වෙඩි තබා පළා ගිය සැකකරුවන් අත්අඩංගුවවට ගැනීමට කොහුවල පොලීසිය පරීක්ෂණ පවත්වයි.

Related posts

ඩෙටනේටර් තොගයක් නුවරඑළියේ

Mohamed Dilsad

නව අමාත්‍යවරුන් 28ක් දිවුරුම් දීමට සුදානම්[RELEASE]

Mohamed Dilsad

ඇතැම් පිරිස් ජාතිවාදය අවුස්සා දේශපාලන වාසි ලබාගැනීමේ උත්සාහයක

Mohamed Dilsad

Leave a Comment