විදෙස්

උතුරුදිග පිලිපීනයේ භූ කම්පන දෙකක්

(UTV| පිලිපීනය) – උතුරුදිග පිලිපීනයේ දිවයින් කේන්ද්‍ර කොටගෙන අද (27) අලූයම භූ කම්පන දෙකක් සිදුව තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

එම භූ කම්පන රික්ටර් පරිමාණයේ 5.4ක සහ 5.9ක ප්‍රබලතාවයන්ගෙන් යුක්ත බවයි ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කළේ.

පළමු භූ කම්පනය බටේනස් දිවයින් හි  ජනතාව නින්දේ පසුවන අවස්ථාවක සිදුව ඇති අතර, ඉන් පැය 4කට පමණ පසුව දෙවන භූ කම්පනය වාර්තා විය.

භූ කම්පනයෙන් නිවාස රැසකට හානි සිදුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරේ.

පුද්ගලයන් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර තවත් 60කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇමරිකාව නොවැම්බරයේ සිට විදෙස් සංචාරකයින්ට විවෘතයි

Mohamed Dilsad

වයිකෝ අත්අඩංගුවට

Mohamed Dilsad

ඉරාකයේ සිටින ඇමරිකානුවන්ට වහා ඉවත් වන්නැයි දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment