විදෙස්

ට්‍රම්ප්ගේ සංචාරක තහනමට තවත් වාරණයක්

(උදයම්,ඇමෙරිකාව)  – ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සංක්‍රමණික තහනම දින නියමයක් නොමැතිව අත්හිටුවන ලෙස ඇමෙරිකාවේ හවායි අධිකරණයක් නියෝග කරයි.

විශේෂයෙන් මෙම තහනම නිසා රටේ සංචාරක කර්මාන්තයට තර්ජන එල්ල වන බවත්, විදේශීය සිසුන් හා කම්කරුවන් බඳවා ගැනීමට බාධා එල්ලවන බවත් අධිකරණය පෙන්වා දෙයි.

නමුත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ අරමුණින් මෙම තීරණය ගත් බවය.

Related posts

අද සිට නැවතත් විදේශිකයන්ට ඉන්දියාවට ඇතුලුවීමට අවසර

Mohamed Dilsad

චෙක් රාජ්‍යයේ නිවසක ඇති වූ ගින්නකින් 8 ක් මිය යයි

Mohamed Dilsad

කශෝගිගේ මරණය ගැන සෞදි කුමරු නොදන්නා බවට ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment