ප්‍රමුඛ පුවත 1

කුසුම් පීරිස් මහත්මියගේ අවසන් කටයුතු අද

(UTV| කොළඹ) – ප්‍රවීණ ගුවන් විදුලි නිවේදිකාවක් වන අභාවප්‍රාප්ත කුසුම් පීරිස් මහත්මියගේ අවසන් කටයුතු අද (24) සිදු කිරීමට නියමිතයි.

ඇය ගීත රචිකාවියක්, හඩ කැවීම් ශිල්පිනියක් සහ ගුවන් විදුලි නාට්‍ය නිෂ්පාදිකාවක් ලෙසද කටයුතු කර ඇත.

කුසුම් පීරිස් මහත්මියගේ ඥාතීන් පැවසුවේ අද පස්වරු 4.00 ට ඇල්දෙණිය පොදු සුසාන භූමියේදී අවසන් කටයුතු සිදු කරන බවයි.

පසුගිය ඉරිදා ඇය අභාවප්‍රාප්ත වූ අතර ඇය මියයනවිට 71 වන වියෙහි පසුවෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අසත්‍ය ප්‍රචාරවලට නීතිය දැඩි කිරීමට පියවර

Mohamed Dilsad

අගමැති ලබන සතියේ පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව හමුවට

Mohamed Dilsad

ජාලිය වික්‍රමසූරිය අත්අඩංගුවට ගැනීමට යලිත් විවෘත වරෙන්තුවක්

Mohamed Dilsad

Leave a Comment