ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකා දුම්රිය සේවයට නව බලවේග කට්ටලයක් සහ එන්ජිමක්

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා දුම්රිය සේවයට එක් කිරීම සඳහා එස් – 13 ද්විත්ව බලවේග කට්ටලයක් සහ එම් – 11 එන්ජිමක් ශ්‍රී ලංකාවට කොළඹ වරාය හරහා ගොඩබස්සවා ඇති බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය සදහන් කරයි.

මේවා ඉන්දීය ණය ආධාර යටතේ ශ්‍රී ලංකාවට ගෙන්වා තිබෙන අතර එවැනි තවත් එන්ජින් 06ක් ඉදිරියේදී ගෙන්වීමට නියමිත බව වාර්තා වෙයි.

ඊට අමතරව උඩරට මාර්ගයේ ධාවනය සඳහා එස් 14 වර්ගයේ බලවේග කට්ටල 09 ක් චීනයෙන් ගෙන්වීමට ද සැලසුම් කර තිබෙන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය පවසා සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අවහිර කර දැමූ සමාජ මාධ්‍ය යළි ක්‍රියාත්මකයි.

Mohamed Dilsad

ගෝඨාභයට විදේස්ගත වීමට අවසර

Mohamed Dilsad

සරත් ෆොන්සේකා අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන්නැයි ශ්‍රීලනිපය ඉල්ලයි

Mohamed Dilsad

Leave a Comment