ප්‍රමුඛ පුවත 1

“මාධ්‍යවේදීන් හා ක්‍රීඩකයන් ඝාතනය කරන්නට කිසිදු සමාවක් නෑ”ජනපති

(උදයම්,කුරුණෑගල)   – මාධ්‍යවේදීන් හා ක්‍රීඩකයන් ඝාතනය කිරීම් පැහැරගැනීම් වැනි සිද්ධීන් පිළිබඳ සිදු කරන පරීක්ෂණවලදී ඊට සම්බන්ධ වරදකරුවෙකු වේ නම් ඔහු කුමන තරාතිරමකට අයිති පුද්ගලයෙකු වුවද  එම පුද්ගලයා ආරක්ෂා කිරීමට තමන් කටයුතු නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කුරුණෑගල පැවති උත්සවයකට අද එක්වෙමිනි.
යුද සමයේ සිදුවූ බව කියන මානවහිමිකම් කඩ කිරීම් හා වෙනත් කරුණු ගැන රජය හා ආරක්ෂක හමුදාවට එල්ලවන යෝජනා චෝදනාවලදී කිසිදු රණවිරුවෙකු විත්තිකරුවෙකු කිරීමට තමන් කටයුතු නොකරන බවද ජනාධිපතිවරයා මෙහෙදී සඳහන් කළේය.

Related posts

මුහුණු ආවරණය සහිතව පැමිණෙන්නන් පිළිබඳව පාසැල් ප්‍රධානීන්ට ලිපියක්.

Mohamed Dilsad

“තරුණ පරපුර ස්වයං ව්‍යවසායකයින් බවට පත් කරනවා” – අනුර කුමාර [VIDEO]

Mohamed Dilsad

යාපනයේ කාන්තාවන් සවිබල ගැන්වීමට මුල්‍ය ණය පහසුකම්

Mohamed Dilsad

Leave a Comment