විදෙස්

හොංකොං දුම්රියපලකට කඩාවැදුණු පිරිසක් කල දේ

(UTV|හොංකොං) – හොංකොං , යොං-ලොංග් ප්‍රදේශයේ දුම්රිය ස්ථානයකට කිසියම් පිරිසක් කඩා වැදී එහි සිටි පුද්ගලයින්ට පහරදී තිබේ.

එහිදී පුද්ගලයන් 45 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.

සුදු පැහැති ටී ෂර්ට් වලින් සැරසී මුහුණු ආවරණය කරගෙන පැමිණි මෙම පිරිස දුම්රිය ස්ථානයේ සිටි පුද්ගලයන්ට පහරදී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරයි.

පහරකෑ පුද්ගලයින්ගේ තත්ත්වය බරපතල බවද එරට බලධාරීන් පවසයි.

පහරදීමට හේතුව සහ එය සිදුකළ පුද්ගලයන් කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණ වී නොමැත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බ්‍රිතාන්‍ය අගමැතිගෙන් රනිල්ට පැසසුම්

Mohamed Dilsad

මෙල්බන් නගරය සම්පූර්ණයෙන්ම වසා දමයි

Mohamed Dilsad

මුඛ ආවරණයක් පැළඳීම ප්‍රතික්ෂේප කළ බ්‍රිතාන්‍ය ජාතිකයා සිරගත කෙරේ

Mohamed Dilsad

Leave a Comment