ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකාව හා බ්‍රිතාන්‍ය ප්‍රථම වරට යුධ අභ්‍යාසයක

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍යය අතර ඒකාබද්ධ යුද අභ්‍යාසයක් ලබන ඔක්තෝම්බර් මාසයේදී පැවැත්වෙන බවත් , බ්‍රිතාන්‍යය සමඟ පළමු වරට සිදුකෙරෙන මෙම ඒකාබද්ධ යුද අභ්‍යාසයට ත්‍රිවිධ හමුදා භට පිරිස් එක්වනු ඇති බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක, ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර ප්‍රකාශ කළේය.

එසේම ලබන සැප්තැම්බර් මාසයේ යුද හමුදාව පාකිස්තානය සමඟ ඒකාබද්ධ යුද අභ්‍යාසයක නිරත වන බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු ප්‍රකාශ කළේය.

Related posts

පාන් පැවති මිලටම අලෙවි කිරීමේ තීරණයක්

Mohamed Dilsad

පානීය ජාල ගැටළු දැනුම් දීමට 117 දුරකථන අංකය

Mohamed Dilsad

ඉදිරි මහ මැතිවරණයට සජිත්ගේ නායකත්වය [VIDEO]

Mohamed Dilsad

Leave a Comment