ප්‍රමුඛ පුවත 1

සමන් දිසානායක රෝහල් ගත කෙරේ

(UTV| කොළඹ) – ජාතික පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක මහතා රෝහල් ගතවී ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.

ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාවේ පරීක්ෂණවලට අනුව වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නීතිපතිවරයා උපදෙස් දුන් හත් දෙනාගෙන් අයෙකි.

තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් ඉල්ලා සමන් දිසානායක මහතා අපේක්ෂිත ඇප අයැදුම්පතක් ඉදිරිපත් කර තිබුණු අතර කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (17) එම අපේක්ෂිත ඇප අයැදුම ප්‍රතික්ෂේප කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අද සුළගේ වේගය ඉහලට

Mohamed Dilsad

කෘෂිකර්ම ඇමති රාජකාරි අරඹයි

Mohamed Dilsad

නිදහස් දිනය වෙනුවෙන් අද සහ හෙට වසා තැබෙන මාර්ග මෙන්න

Mohamed Dilsad

Leave a Comment