ප්‍රමුඛ පුවත 1

අද සුළගේ වේගය ඉහලට

(UTV| කොළඹ) – බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වල සුළගේ වේගය පැයට කිලෝමීටර 50 ත් 60 ත් දක්වා ඉහළ යා හැකි බවට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

අද (20) පස්වරු කාලයේ දී දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇතිවීමේ හැකියාවක් ද පවතියි.

මේ අතර මන්නාරම සිට කොළඹ සහ ගාල්ල හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර 70 දක්වා වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

“දකුණු ලකට අලුත් මගක් ” ඇරඹේ

Mohamed Dilsad

පීඩාවට පත්වූවන්ට ක්ෂුද්‍ර මූල්‍ය ආයතන මගින් ලබා දුන් ණය කපා හැරීමට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

රනිල් යළි අගමැති නොකරන බව ජනපති පවසයි

Mohamed Dilsad

Leave a Comment