ප්‍රමුඛ පුවත 1

බීමත් රියදුරන් 200 දෙනෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) – ගෙවී ගිය පැය 24 ක කාළය තුල බීමත් රියදුරන් 200 දෙනෙකු පොලිසි විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 05 වනදා ආරම්භ වූ බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම අද (16) දක්වා අත්අඩංගුවට ගත් සමස්ථ බීමත් රියදුරන්ගේ සංඛ්‍යාව 3354 ක්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොරෝනා දේශීය බෙහෙත ගන්න මහා සෙනගක්.පොලිසියෙන් කැඳවයි[PHOTOS]

Mohamed Dilsad

දියතලාව කහගොල්ලෙන් උන්ද තොගයක් සොයා ගනී

Mohamed Dilsad

මුහුණු ආවරණ භාවිතය වහාම ක්‍රියාත්මක වන පරිදි අද සිට තහනම්

Mohamed Dilsad

Leave a Comment