ප්‍රමුඛ පුවත 1

කොළොම්බියාවේ ශ්‍රී ලංකා කොන්සල්වරයා පත් කෙරේ

(උදයම්,කොළඹ)   –  චමින්ද්‍ර ගමගේ මහතා  කොළොම්බියාවේ ශ්‍රී ලංකා කොන්සල්වරයා ලෙස පත් කරයි.
විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් මෙම පත්වීම ලබා දී ඇති බව මෙරට කෙලොම්බියානු කොන්සල් කාර්යාලය සඳහන් කළේය.
කෙලොම්බියාව සහ ශ්‍රී  ලංකාව අතර මිත්‍රත්වය වැඩි දියුණු කිරීමේ අරමුණින් නව කොන්සල්වරයා විසින් හෙට(29) කොළඹ දී  කොලොම්බියානු ඡායාරූප ප්‍රදර්ශනයක් පැවැත්වීමට ද කටයුතු යොදා ඇති බව වාර්තාවේ.

Related posts

ශ්‍රී ලංකාවේ විශාලතම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය ළගදීම.

Mohamed Dilsad

අද පළාත් කීපයකට තද වැසි….

Mohamed Dilsad

අගමැති සහ TNA නායක අතර හමුවක්

Mohamed Dilsad

Leave a Comment