ප්‍රමුඛ පුවත 1

උසස් පෙළ විභාගයේ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම අදින් ඇරඹේ

(UTV | කොළඹ) – අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම අද (15) දිනයේ සිට ආරම්භ වන බව විභාග දෙපාර්තුමේන්තුව ප්‍රකාශ කරයි.

මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන මස 05 වැනිදා සිට මධ්‍යස්ථාන 2678 කදී පැවැත්වෙන විභාගය ලබන මස 31 වැනිදා දක්වා පැවැත් විමට නියමීතය.

විභාගය සදහා පෙනී සිටින මෙවර සමස්ත අයඳුම්කරුවන් සංඛ්‍යාව 337,704 කි.

පැරණි නිර්දේශය යටතේ අයදුම්කරුවන් 139,475 දෙනෙකු විභාගයට පෙනී සිටින බවත් නව නිර්දේශය යටතේ අයදුම්කරුවන් සංඛ්‍යාව 198,229 ක් වන බව විභාග දෙපාර්තුමේන්තුව සදහන් කරයි.

Related posts

2019 සිට පන්ති කාමරයක සිටිය යුතු උපරිම සිසුන් 37 කට සීමා කෙරේ..

Mohamed Dilsad

තරුණයින් දෙදෙනෙකු කැළණි ගඟට බිලි

Mohamed Dilsad

හිටපු අමාත්‍ය එච්.ආර්. මිත්‍රපාල අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment