ප්‍රමුඛ පුවත 1

අද (13) දිනයෙත් දිවයින පුරා වැසි

 

සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සදහා හිතකර වායුගෝලීය තත්ත්වයන් තවදුරටත් පවතින බව කාළගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව අද (13) පෙරවරු නිකුත් කළ නිවේදන‍යෙහි සඳහන් වෙයි.

සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ උතුරු-මැද පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් එම නිවේදනයෙහි සඳහන් වෙයි.

දිවයිනේ සෙසු ප්‍රදේශ වල තැනින් තැන සවස 2.00න්පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර, සබරගමුව,ඌව සහ නැගෙනහිරපළාත්වලත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. (50-75) ක් පමණ තරමක තද වර්ෂාපතනයන්ඇති විය හැකි බවද එම නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන් වෙයි.

 

Related posts

ගෝඨාභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ප්‍රමාද වීමට හේතුව මෙන්න [VIDEO]

Mohamed Dilsad

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘කුඩු දිලීප’ අත්අඩංගුවට

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment