ප්‍රමුඛ පුවත 1

දමිළ පක්‍ෂ තුනක් සන්ධාන ගත වෙයි

(UTV|නුවරඑළිය) – දෙමළ දේශපාලන පක්ෂ තුනක් සන්ධානගතව වෙයි.

මෙලෙස සන්ධානගතව ඇත්තේ ලංකා කම්කරු කොංග්‍රසය, හිටපු ප්‍රජාතන්ත්‍රවාදී මහජන පක්ෂය සහ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් සටන්කරුවන්ගේ පක්ෂයයි .

ඒ අනුව ඉදිරි මැතිවරණය සදහා සන්ධානයක් ලෙස තරග කිරීමටයි මොවුන් අපේක්ෂා කරයි.

අද පෙරවරුවේ ඊට අදාල එකඟතා ගිවිසුමට කොටගලදී අත්සන් තබන ලදී.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කලීෆා ඔමර්ගේ ජීවිත කතාව සංහල උපසිරැසි සහිතව UTV වෙතින්

Mohamed Dilsad

නිව්යෝර්ක් ටයිම්ස් අනාවරණයේ පාර්ලිමේන්තු විවාදය අදයි

Mohamed Dilsad

මිහින්තලා පුදබිම ජාතික උරුමයක් ලෙස පත්කිරීමට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment