ප්‍රමුඛ පුවත 1

සහරාන්ගේ තවත් සමීපතමයෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) – පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ සහරාන් හෂීම්  සමඟ නුවරඑළිය කඳවුරේ පුහුණුව ලැබූ පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනේ.

ස්මයිල් මොහොම්මදු නසීර් නැමති ඔහු මව්ලවිවරයෙකු වන අතර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට භාර දී තිබේ.

41 හැවිරිදි මෙම මව්ලවිවරයා පසුගිය මැයි මස 1 වන දා නිකවැරටිය, රස්නායකපුර , මණ්ඩපල ප්‍රදේශයේදී නිකවැරටිය කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මෙම සැකකරු ඊයේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට භාරදුන් බව  පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මහින්ද රාජපක්ෂ මහතා අද (18) විපක්ෂ නායක කාර්යාලයට…

Mohamed Dilsad

දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම විශේෂ ක්‍රමවේදයකට

Mohamed Dilsad

ලිංගික අල්ලස් ඉල්ලූ පොලිස් ස්ථානාධිපතිවරයෙකුට වැඩ තහනම්

Mohamed Dilsad

Leave a Comment