ප්‍රමුඛ පුවත 1

මහින්ද රාජපක්ෂ මහතා අද (18) විපක්ෂ නායක කාර්යාලයට…

(UTV| කොළඹ) – විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද (18) පෙරවරු 8.45 ට විපක්ෂ නායක කාර්යාලයේ රාජකාරී භාර ගැනීමට නියමිතය.

මීට පෙර විපක්ෂ නායක ධූරය දැරූ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් විපක්ෂ නායක කාර්යාලය මෙතෙක් භාර දී තිබුණේ නොමැත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නාමයෝජනා භාර ගැනීම අද දහවල් 12.00න් අවසන්

Mohamed Dilsad

කෝප් කමිටුව සයිටම් ගැන වාර්තාවක් ඉල්ලයි

Mohamed Dilsad

නීතිවිරෝධී ලෙස හක් බෙල්ලන් ප්‍රවාහනය කල සැකකරුවෙක් අත්අඩංගුවට.

Mohamed Dilsad

Leave a Comment