ප්‍රමුඛ පුවත 1

බන්ධනාගාර බුද්ධි ඒකකයක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය.

(UTV| කොළඹ) – බන්ධනාගාර ආඥා පනත යටතේ නෛතික කාර්ය රාමුවක් සහිතව බන්ධනාගාර බුද්ධි ඒකකයක් පිහිටුවීම සඳහා වූ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය හිමිව තිබේ.

ඒ අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තළතා අතුකෝරාල මහත්මිය ඉදිරිපත් කළ යෝජනාවට අනුවයි

බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාගේ සාමාන්‍ය බලතල හා පාලනයට යටත්ව බන්ධනාගාරයේ එළදායි පරිපාලනය හා විනය පවත්වාගෙන යාම සදහා මෙම බුද්ධි ඒකකය ස්ථාපිත කිරිමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වසර 28 කට පසු ශ්‍රී ලංකාවට පෙරෙමුණේ [VIDEO]

Mohamed Dilsad

එජාප රථවාහන පෙළපාලිය හේතුවෙන් රථවාහන තද බදයක්

Mohamed Dilsad

ඇතැම් ප්‍රදේශ වලට තද සුළං

Mohamed Dilsad

Leave a Comment