ප්‍රමුඛ පුවත 1

මීගමුව මහනගර සභාවේ විපක්ෂ නායක තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

(UTV| කොළඹ) – ඊයේ (07) දිනයේ අත්අඩංගුවට ගත් ‍මීගමුව මහනගර සභාවේ විපක්ෂ නායක සහ එක්සත් ජාතික පක්ෂයේ මීගමුව ආසනයේ හිටපු සංවිධායක රොයිස් විජිත ප්‍රනාන්දු  ජූලි 17 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

නිවසකට අයුතු ලෙස ඇතුළු වී පුද්ගලයෙකුට පහර දී දේපළ කොල්ලකෑමක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව චෝදනා එල්ල වෙයි.

පසුගිය මාර්තු මස 23 වනදා කටාන පොලීසිය වෙත ඔහුට එරෙහිව පැමිණිල්ල ලැබී ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙරද ද සැකකරුවන් පස්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔවුන් දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අද බොහෝ ප්‍රදේශ වලට වැසි

Mohamed Dilsad

ගිනි අවියක් ක්‍රියාත්මකවී හිමි නමක අපවත් වෙති

Mohamed Dilsad

මෙරට තොරතුරු දැනගැනීමේ නීතිය ලෝකයේ තුන්වැනි තැනට

Mohamed Dilsad

Leave a Comment