ප්‍රමුඛ පුවත 1

හෙට සිට උෂ්ණාධික කාළගුණ තත්ත්වයේ වෙනසක්

(UTV| කොළඹ) – දිවයිනට බලපා ඇති උෂ්ණාධික කාළගුණ තත්ත්වය ඉදිරියේදී වෙනස් විය හැකි බවත්, හෙට (09) දිනයේ සිට එම වෙනස අපේක්ෂා කරන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

අද (08) දිනයේදී සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් සිහින් වැසි වාර කිහිපයක් පෙරවරු කාලයේදී අපේක්ෂා කරයි.

මීට අමතරව අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක පස්වරු 2.00 න් පමණ පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මහ කන්නය සඳහා අවශ්‍ය පොහොර ගෙන්වා අවසන් – කෘෂි කාර්ම ඇමති

Mohamed Dilsad

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය අද රැස්වේ

Mohamed Dilsad

පොලිස් බුද්ධි අංශයේ කොස්තාපල්වරයෙකුට වෙඩිප්‍රහාරයක්

Mohamed Dilsad

Leave a Comment