ප්‍රමුඛ පුවත 1

භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂවරියක්

 

(UTV | කොළඹ) – භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල ධූරයට කේ.ඩී.ආර් ඔල්ගා මහත්මිය පත්කර ඇත.

ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක් වන ඇය මීට පෙර රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධූරය දරනු ලබුවාය.

රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන ආර්. එම්. ඒ රත්නායක මහතා පත් කර ඇති බව ද මුදල් අමාත්‍යාංශය සදහන් කළේය.

Related posts

NTJ කොළඹ දිස්ත්‍රික් සංවිධායකව ඇප මත මුදා හැරේ

Mohamed Dilsad

ඉන්ධන මිල සුත්‍රය අද කැබිනට් මණ්ඩලයට

Mohamed Dilsad

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනු කළ පෙත්සම් විභාගය අද

Mohamed Dilsad

Leave a Comment