කලා

වරූන් ධාවන්ගේ විවාහය හේතුවෙන් සිය නවතම චිත්‍රපටය කල් යයි.

(UTV| ඉන්දියාව) – දෙසැම්බර් තිරගත වීමට නියමිතව තිබු රේමෝ ඩී සූසාගේ ‘ස්ට්‍රේට් ඩාන්සර්’ චිත්‍රපටය ලබන වසරේ ජනවාරි 24 වැනිදින ප්‍රදර්ශනය කිරීමට නියමිතයි.

මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරන වරූන් ධාවන් හා නටාෂා දලාල් දෙදෙනාගේ විවාහය දෙසැම්බර් මසයට යෙදී තිබීම මෙම චිත්‍රපටය තිරගත වීම කල් යාමට හේතුවක් වී ඇත.

මෙම දෙපල සිය විවාහය ප්‍රියංකා චොප්රා හා නික් ජෝන් විවාහ වූ ජෝදාපූර් රජ මාලිගාවේ පැවැත්වීමට සුදානම් කර තිබෙන අතර වරූන්  ධාවන් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් විවාහය වෙනුවෙන් සුදානම් වන බවටද තොරතුරු වාර්තා වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

Siren හි රූගත කිරීම් ඇරඹෙයි

Mohamed Dilsad

No Time To Die මාස 7 කින් කල් දමයි

Mohamed Dilsad

දීපිකා තෙළිඟු සිනමාවට

Mohamed Dilsad

Leave a Comment