ප්‍රමුඛ පුවත 1

පුජීත් ජයසුන්දරවත් රෝහල් ගත කෙරෙයි

(UTV| කොළඹ) – අද (02) දිනයේදි අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව හමුවේ පෙනී සිටිමට නියමීතව සිටි පොලිස්පති පුජීත් ජයසුන්දරව මහතාව අසනීප තත්වයක් හේතුවෙන් පොලිස් රෝහලට ඇතුළත් කර ඇති බව පොලිස් ආරංචි මාර්ග කියයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා දීමට සඳහා හෙතෙම එම දෙපාර්තුමේන්තුව වෙත කැඳවා තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්ධන මිල සුත්‍රය දිගටම ක්‍රියාත්මක වන බව රජය කියයි

Mohamed Dilsad

ජනපති කොමිසමේ පැමිණිලි භාර ගැනීම හෙටින් අවසන්

Mohamed Dilsad

ජනපති මෛත්‍රී නව ඇමරිකානු ජනපතිට සුබපතයි

Mohamed Dilsad

Leave a Comment