ක්‍රීඩා

ශ්‍රී ලංකාව සමඟ තරඟයේ කාසියේ වාසිය දකුණූ අප්‍රිකාවට

2019 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ 35 වැනි තරඟය ලෙස අද (28) චෙස්ටර්හිදී පැවැත්විමට නියමීත ශ්‍රී ලංකාව සහ දකුණූ අප්‍රිකාව අතර තරඟයේ කාසියේ වාසිය දිනා ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් විය.

ඒ අනුව පළමුව පන්දුවට පහර දීමට දකුණු අප්‍රිකා කණ්ඩායම තීරණය කළේය.

Related posts

CPL තරඟාවලියෙන් බ්‍රාවෝ ඉවතට

Mohamed Dilsad

ඔලිම්පික් උළෙල සඳහා පළමු ක්‍රීඩා කණ්ඩායම ජපානයට පැමිණේ

Mohamed Dilsad

තික්‍ෂිල ද සිල්වා විස්සයි විස්ස සංචිතයට

Mohamed Dilsad

Leave a Comment