ප්‍රමුඛ පුවත 1

මරණ දඩුවමට එරෙහිව අභියාචනාධිකරනයට පෙත්සමක්

(UTV| කොළඹ) – මරණ දඩුවම ක්‍රියාත්මක කිරිමට ජනාධිපතිවරයා ගත් තීරණය වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මාධ්‍යවේදී මාලින්ද සෙනෙවිරත්න මහතා අභියාචනාධිකරනයට පෙත්සමක් ගොනු කර තිබේ

මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයා සහ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා නම්කර ඇති අතර අදාල අභියාචනා පෙත්සම අද පස්වරු 2 .30 ට සලකා බැලීමට නියමිත බව වාර්තා වෙයි

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එංගලන්තයේ ලාංකිකයන් 25 ක් කොරෝනා නිසා මිය යයි – අගමැති [RELEASE]

Mohamed Dilsad

සියළුම මගී ගුවන් යාන සහ නෞකා රට තුළට ඒම නවතයි[RELEASE]

Mohamed Dilsad

ජනපතිගේ ලන්ඩන් සංචාරය පිළිබඳ පැතිරෙන වාර්තා අසත්‍යයි

Mohamed Dilsad

Leave a Comment