ප්‍රමුඛ පුවත 1

බස්රථ අනතුරකින් 28 දෙනෙකු රෝහලේ

(UTV| කොළඹ) –  ජයවින්දාගම,අටේ කණුව ප්‍රදේශයේදී අද (27) උදෑසන සිදුවූ අනතුරකින් පුද්ගලයන් 28 දෙනෙකු තුවාල ලබයි.

පැලම්පිටියේ සිට යටියන්තොට බලා ධාවනය වූ බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව තිබේ.

තුවාල ලැබූ පුද්ගලයින් කරවනැල්ල රෝහලට ඇතුලත් කර ඇති බව පොලිසිය පවසයි.

අනතුරට හේතුව මෙතෙක් හෙළිවී නොමැති අතර යටියන්තොට පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මාධ්‍යවේදී උපාලි තෙන්නකොන්ට පහරදිමේ සිද්ධියේ අත්අඩංගුවට ගත් බුද්ධි නිලධාරී රිමාන්ඩ් (update)

Mohamed Dilsad

සමාජ මාධ්‍ය හරහා අසත්‍ය ප්‍රචාර කරන්නන්ට එරෙහිව විමර්ශන ඒකකයක්.

Mohamed Dilsad

හමුදා සෙබළෙකු බස් රථයක ගැටී මරුට

Mohamed Dilsad

Leave a Comment