ප්‍රමුඛ පුවත 1

අගෝස්තුවේදී තවත් පිරිසකට සමෘද්ධි ආධාර

(UTV| කොළඹ) – පක්ෂ පාට භේදයකින් තොරව ලක්ෂ 06 ක ජනතාවට සමෘද්ධි ආධාර ලබාදීමට කටයුතුකර ඇති බව රජය පවසයි.

අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල මහතා පැවසුවේ ඉන් කිසිවෙකුට හෝ අසාධාරණයක් සිදුව ඇත්නම් ඒ පිළිබඳව අභියාචනය කිරීමේ අවස්ථාවද ලබාදී ඇති බවයි.

ඊයේ (25) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

සිදු කළ සමික්ෂණයකදි ලක්ෂ 8කට අධික පිරිසක් සමෘද්ධි ආධාරය අපෙක්ෂාවෙන් සිටි බවද තවත් සමෘද්ධිය අවශ්‍ය පිරිසගේ අභියාචනය සලකා බැලිමෙන් පසුව ඔවුන් සුදුසුකම් තිබේ නම් එළඹේන අගෝස්තු මස වන විට තවත් පිරිසකට එම සහනාධාර ලබා දීමට කටයුතු කරන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අතුරු සම්මත ගිණුමට අදාළ විවාදය හෙට ඇරඹේ

Mohamed Dilsad

පොහෝ දිනයේ පූර්ණ චන්ද්‍රග්‍රහණයක්

Mohamed Dilsad

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් විසදන කමිටුව හෙට රැස්වේ

Mohamed Dilsad

Leave a Comment