ප්‍රමුඛ පුවත 1

ලක්ෂ 53 කට අධික දුම්වැටි තොගයක් සමඟ හතරක් කටුනායකදී අත්අඩංගුවට

(UTV| කොළඹ) – නීතිවිරෝධී ආකාරයට රුපියල් පනස් තුන් ලක්ෂ දහතුන් දහසක් වටිනා විදෙස් දුම්වැටි තොගයක් ඩුබායි සිට මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකිකයන් සිව් දෙනෙකු කටුනායක ගුවන් තොටුපලේදී අද (24) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී දුම්වැටි 96,600 ක් සොයාගෙන තිබේ.

සැකකරුවන් හලාවත සහ වෙන්නප්පුව ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර මෙම විදෙස් දුම්වැටි තොගය රැගෙන විත් ඇත්තේ ඔවුන්ගේ ගමන්මලු තුල සගවාගෙනයි.

අදාළ සැකකරුවන් පිරිස නිතර නිතර ගුවන් ගමන් වල යෙදෙමින් ශ්‍රී ලංකාවට විදේශ රටවලින් භාණ්ඩ රැගෙන එන්නන් බව රේගු නිලධාරීන් අනාවරණය කර ගෙන තිබේ .

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ‍්‍රී ලංකා – මියන්මාර් ඒකාබද්ධ වෙළෙඳ ගිවිසුම ශක්තිමත් කර ගැනීමට දෙරටේ ජනාධිපතිවරු එකඟතාවයක

Mohamed Dilsad

Voice of Media  ඇකඩමිය විසින් සංවිධානය කරනු ලැබූ මාධ්‍ය වැඩමුළුව සාර්ථකව අවසන් වෙයි

Mohamed Dilsad

ඩෙංගු මඩින්න සියලු මාධ්‍ය එක්ව ජනතාව දැනුවත් කිරීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment