ප්‍රමුඛ පුවත 1

මත්ද්‍රව්‍ය නිවාරණ සතිය අද සිට ක්‍රියාත්මකයි

(UTV| කොළඹ) –  ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය නිවාරණ සතිය අද සිට ක්‍රියාත්මක කෙරේ.

ඒ අනුව අද සිට ජුලි මස 1 වන දා තෙක් මෙම මත්ද්‍රව්‍ය නිවාරණ සතිය ක්‍රියාත්මක කෙරෙන බව

රජය පවසයි.

ජුනි 26 වන දාට යෙදෙන ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය දිනය පදනම් කරගෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ උපදෙස් මත මෙම සතිය ප්‍රකාශයට පත් කර ඇත.

ඒ යටතේ දීපව්‍යාප්තව මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

තවද මෙම සතිය තුළ පොලීසිය හා ත්‍රිවිධ හමුදාවේ මැදිහත්වීමෙන් විශේෂ මත්ද්‍රව්‍ය වැටලීම්ද ක්‍රියාත්මක  කෙරෙනු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ත්‍රස්තවාදීන් හට මරණ දඬුවම දෙන පනතක් – සජිත්

Mohamed Dilsad

ජාතික වප් මගුල් උත්සවය අද ජනපති හා අගමැති ප්‍රධානත්වයෙන් ඇරඹේ

Mohamed Dilsad

ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කෙරේ

Mohamed Dilsad

Leave a Comment