ප්‍රමුඛ පුවත 1

රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයට ඉල්ලීමක්

(UTV| කොළඹ) – රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉල්ලීමක් කර තිබේ.

ඒ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිති සහතිකය නොළත් ඖෂධ මෙරටට ගෙන්වා රෝගීන්ට ලබාදීම සම්බන්ධයෙන් පරික්ෂණක් සිදු කරන ලෙසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරටට මුලස්ථානය වෙත මේ සම්බන්ධයෙන් පැමිණිලි කල බව රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය පවසයි.

එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ මේ සඳහා ඉක්මන් ප්‍රතිචාරයක් අපේක්‍ෂා කරන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොළඹ විශේෂ රථ වාහන සැලැස්මක්

Mohamed Dilsad

‘විල්පත්තු අර්බුදය දෙස ජාතිවාදී කෝණයෙන් නොබලන්න’ ඇමති රාජිත

Mohamed Dilsad

අග්‍රාමාත්‍ය ලේකම් අද ජනාධිපති කොමිසම හමුවට

Mohamed Dilsad

Leave a Comment