විදෙස්

චීන ජනාධිපතිව හරසරින් පිළිගත් උතුරු කොරියානු නායකයා

(UTV| කොළඹ) – චීන ජනාධිපති ෂී – ජින්පින් ඊයේ (20) උතුරු කොරියාවේ පියොංයැං නුවරට පැමිණි අතර එහිදී උතුරු කොරියානු ජනාධිපති කිම් ජොං අන් ඇතුළු පිරිස අති උත්කර්ශවත් අන්දමින් පිළිගත් බව විදෙස් වාර්තා සඳහන් කළේය.

වසර 14 කට පසු උතුරු කොරියාවේ සංචාරය කරන ප්‍රථම චීන නායකයා වන්නේ ජනාධිපති ෂී – ජින්පියි.
 
දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට චීන සහ උතුරු කොරියානු නායකයන් එකඟත්වය පළකර ඇත.
න්‍යෂ්ටික වැඩසටහන හේතුවෙන් ජගත් සංවිධාන සම්බාධකවලට ලක්ව සිටින උතුරු කොරියාවේ එකම ප්‍රධාන බලගතු සගයා චීනයයි.

 
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

හිටපු අගමැති වජ්පායිගේ අභාවය හේතුවෙන් සතියක ශෝක කාලයක්

Mohamed Dilsad

උතුරු කොරියාව දැඩි තීරණයක

Mohamed Dilsad

ඇමරිකානු නව ජනපතිට ඉන්දීය අගමැතිගෙන් සුබ පැතුම්

Mohamed Dilsad

Leave a Comment