ප්‍රමුඛ පුවත 1

ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශන සඳහා බ්‍රිතාන්‍ය ආරක්ෂක විද්වතුන් පිරිසක් ලංකාවට

(UTV| කොළඹ) – පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශනවලට සහය වීම සඳහා බ්‍රිතාන්‍ය ආරක්ෂක විද්වතුන් පිරිසක් මෙම සතියේදී ශ්‍රී ලංකාවට පැමිණෙන බව කොළඹ සිටින බි්‍රතාන්‍ය මහ කොමසාරිස් ජේම්ස් ඩවුරිස් මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියාසිටියේය.

මේ සඳහා ලන්ඩන් මෙට්‍රෝපොලිටන් පොලිසියේ නියෝජිතයන් පිරිසක්ද ඒ අතර වන බවත් ත්‍රස්ත ප්‍රහාර පිළිබඳ බි්‍රතාන්‍ය අත්දැකීම් සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගැනීමටද ඔවුන් සූදානමින් සිටින බවත් සඳහන් වේ.

මෙම විද්වත් කණ්ඩායම හෝටල් සහ සංචාරක ක්ෂේත්‍රයේ සහයෝගීතාවය සම්බන්ධයෙන් කරුණු හුවමාරු කරගැනීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නැදුන්ගමුවේ රාජා හස්තියා වෙනුවෙන් සමරු මුද්දරයක්

Mohamed Dilsad

මර්දනයට තම දේශපාලනය කිසිසේත්ම එකඟ නැහැ [VIDEO]

Mohamed Dilsad

මන්නාරමේ තවත් සමූහ මිණී වලක්දැයි සැකයක් අධිකරණ නියෝගයකින් කැනීම් ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment