ප්‍රමුඛ පුවත 1

ජනාධිපති යලි දිවයිනට

(UTV| කොළඹ) – ටජිකිස්ථාන නිල සංචාරය නිම කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුලු ධුත පිරිස අද (16) උදැසන  9.05 ට යළිත් කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණෙයි

ආසියාවේ අන්තර් ක්‍රියාකාරීත්වය හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ 5වන සමුලුවට සහභාගී වීම සඳහායි ජනාධිපතිවරයා ටජිකිස්ථානය බලා පිටත්ව ගියේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

 

Related posts

නිශ්ශංක සේනාධිපති ඇතුලූ 13 දෙනෙකුට සිතාසි නිකුත් කෙරේ

Mohamed Dilsad

අන්තර්ජාතික කෘෂිකාර්මික පර්යේෂණ සමුළුව-2018 අද (13) කොළඹ දී

Mohamed Dilsad

ඉන්ධන මිල යලිත් පහළට

Mohamed Dilsad

Leave a Comment