ප්‍රමුඛ පුවත 1

සරසවි සිසුවියට පිහියෙන් ඇන්න තරුණයා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.

(UTV| කොළඹ) – කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුවියකට පිහියකින් ඇන බරපතල තුවාල සිදුකර ඝාතනය කිරීමට තැත් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඊයේ දිනයේ අත්අඩංගුවට ගත් ධනුෂ්ක විකුම් කුමාර නැමති තරුණයා ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහර මහේස්ත්‍රාත් අධිකරණය අද (14) නියම කර තිබේ.

සැකකරුද තම ජීවිතයට හානිකර ගැනීමට සූදානම්ව සිට ඇති බවත් ඔහුගේ ගමන් බෑගයේ තිබී පෙට්‍රල් බෝතලයක් හා ගිනි පෙට්ටියක්ද හමු වූ බවත් අධිකරණයේ දී කියවුණූ බව වාර්තාකරු පැවසීය.

බරපතල තුවාල ලැබූ තරුණිය රාගම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව පැවසේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සෞඛය සේවාවේ 2150 කට පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ.

Mohamed Dilsad

T.P. ජායා සාහිරා විද්‍යාලයට පරිගණක පරිත්‍යාග කරයි

Mohamed Dilsad

පස් වන ණය වාරිකය දෙන්න IMF නිලධාරීන් සාකච්ඡා කරයි

Mohamed Dilsad

Leave a Comment