ප්‍රමුඛ පුවත 1

මාලදිවයින් කථානායක අද දිවයිනට

(UTV| කොළඹ) – මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරයෙකු මෙන්ම වත්මන් කථානායකවරයාද වන මොහොමඩ් නෂීඩ් මහතා ඇතුලු පාර්ලිමේන්තු ධූත පිරිසක් තෙදින සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනයක් අනුව ශ්‍රී ලංකාවට සහය දැක්වීමේ අරමුණින් මෙම පිරිස ලංකාවට පැමිණෙයි.

මාලදිවයිනේ වත්මන් පාලක පක්ෂය වන මාලදිවයින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නියෝජිතයන් පිරිසක්ද මීට අයත් බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රජයේ මිනින්දෝරුවන් සංකේත වර්ජනයක

Mohamed Dilsad

ඉන්ධන මිල වෙනස් වෙයිද?

Mohamed Dilsad

ශ්‍රී පාද ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයට තුළ සාදයක් පැවැත්වීම ගැන පරීක්‍ෂණ

Mohamed Dilsad

Leave a Comment