ප්‍රමුඛ පුවත 1

බැඳුම්කර වංචාවේ විත්තිකරුවන් 10 කට නඩු පැවරීමට අගවිනිසුරුගෙන් අවසර

(UTV| කොළඹ) – මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට අද (13) අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා නීතිපතිවරයාට උපදෙස් ලබාදී ඇති බව වාර්තා වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රට බෙදන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි [VIDEO]

Mohamed Dilsad

වැඩවර්ජනය අවසන් වෙයිද?

Mohamed Dilsad

විදුලි ගාස්තු ඉහළ දැමීමට කටයුතු නොකරයි – අමාත්‍ය රවී කරුණානායක .

Mohamed Dilsad

Leave a Comment