ප්‍රමුඛ පුවත 1

ඕස්ට්‍රේලියාව විසින් ලංකාවට පනවා තිබූ සංචාරක තහනම ඉවත් කෙරේ

(UTV| කොළඹ) – පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් ඕස්ට්‍රේලියාව විසින් ශ්‍රී ලංකාවට එරෙහිව තාවකාලිකව පනවා තිබූ සංචාරක තහනම ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකා බළධාරීන් විසින් රට තුළ ආරක්ෂාව තහවුරු කර ඇති හෙයින් අත්‍යවශ්‍ය කරුණකට ශ්‍රී ලංකාවේ සංචාරය අවධානම් සහගත නොවන බව එරට විදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රීලනිප දිස්ත්‍රික් නායකයින් නම් කෙරේ.

Mohamed Dilsad

පෑලියගොඩ අන්තර් හුවමාරුව හා කැලණි පාලම අතර කොටසක් තාවකාලිකව වසයි

Mohamed Dilsad

නව රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් මෙන්න

Mohamed Dilsad

Leave a Comment