ප්‍රමුඛ පුවත 1

උග්‍ර වල් නාශක පැකට් 4205 ක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

(උදයම්,පුත්තලම)  –  ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වූ ග්ලයිපොසෙට් උග්‍ර වල් නාශක පැකට් 4205 ක් උඩප්පුව මුහුදු වෙරළේදී ලොරි රථයකට පටවමින් සිටි දෙදෙනකු අද (22) අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි.

2015 ජනවාරීයේදී ජනාධිපතිවරයා විසින් විශේෂ ගැසට් නිවේදනයකින් මෙම වල් නාශකය භාවිතය,විකිණීම හා ප්‍රවාහනය සම්පුර්ණයෙන් තහනම් කර ඇත. මේ හේතුවෙන් උග්‍ර වල් නාශක ප්‍රවාහනය කිරීමට සුදානම් වූ මෙමෙ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සිදිවූ බව පුත්තලම සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂිකා තරංගිකා ශි‍යාමලි මහත්මිය පැවසුවාය.

Related posts

ආනයනික රෙදිපිළි බද්ධ පහළට

Mohamed Dilsad

රාජ්‍ය සේවකයින්ගේ දීමනා සඳහා මහා භාණ්ඩාගාර අනුමැතිය

Mohamed Dilsad

රජයේ ඒකාබද්ධ ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳ මැති ඇමතිවරුන්ට විශේෂ වැඩමුළුවක්

Mohamed Dilsad

Leave a Comment