ප්‍රමුඛ පුවත 1

පාකිස්තානය භාරයේ සිටි ලාංකික ධීවරයින් නිදහස්

(UTV| කොළඹ) – පාකිස්තාන ආරක්ෂක අංශ භාරයේ සිටි මෙරට ධීවරයින් 05 දෙනා නිදහස් කර ඇති බව ධීවර දෙපාර්තමේන්තුව සදහන් කරයි.

මෙම පිරිස පසුගිය මාර්තු 26 වනදා මිරිස්ස ධීවර වරායෙන් මුහුදු ගොස් තිබූ අතර , ඉදිරි දින දෙක තුළ මෙරටට පැමිණීමට නියමිත බව ධීවර දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ පද්මප්‍රිය තිසේරා මහතා පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නැංවීමට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇ.ඩො. මිලියන 75 ක්

Mohamed Dilsad

පස්වරුවේ බොහෝ ප්‍රදේශවලට වැසි

Mohamed Dilsad

ඇවන්ගාඩ් නඩුවේ නිශ්ශංකට සහ පාලිතට වරෙන්තු

Mohamed Dilsad

Leave a Comment