ප්‍රමුඛ පුවත 1

ශාන්ත අන්තෝනි දේවස්ථානයේ දෙව් මැදුරේ වාර්ෂික මංගල්‍යය අදයි

(UTV| කොළඹ) – පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයත් සමඟ වසා දැමුණු කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් දෙව් මැදුරේ වාර්ෂික මංගල්‍යය අද පැවැත්වීමට නියමිතයි.

කොච්චිකඩේ ශාන්ත අන්තෝනි  දේවස්ථානය අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) විවෘත කෙරුණා.

දේවස්ථානය විවෘත කිරීමෙන් අනතුරුව අගරදගුරු හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ දේව මෙහෙයක් පැවැත්වූ අතර, එම දේව මෙහෙය සඳහා බෝම්බ ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූවන්ගේ ඥාතීන් සහ තුවාල ලැබූවන්ද එක්ව සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

යහපාලන සංකල්පය පිලිබඳ ජනතාව ආඩම්බර වියයුතුයි [VIDEO]

Mohamed Dilsad

දේශීය ව්‍යවසායකයන් සඳහා ණය ලබාගැනීමට වැඩපිළිවෙලක් [VIDEO]

Mohamed Dilsad

බදුල්ල – කොළඹ ප්‍රධාන මාර්ගය වැසෙයි

Mohamed Dilsad

Leave a Comment